උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

by Staff writer 23-06-2023 | 3:16 PM

COLOMBO (News 1st) - උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ. 

තලවකැලේ හා වටගොඩ අතර දුම්රියක් අද (23) උදෑසන පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතු විය.

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහනය කළ දුම්රියක් එලෙස පීලි පැන තිබුණි.