.webp)
COLOMBO (News 1st) - ප්‍රංශයේ පැරිස් අගනුවර සෝබෝන් විශ්වවිද්‍යාලය ආසන්නයේ ගොඩනැගිල්ලක පිපිරීමක් සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කෙළ්, පිපිරීමෙන් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
සුන්බුන් අතර සිරවී ඇතැයි සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ප්‍රංශ බලධාරීහු සඳහන් කළහ.
බලධාරීන් සැක පළ කරන්නේ, පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බවටයි.