.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රතිවාදී කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක් මීට හේතු වී ඇති බවයි.
ගැටුම් අතරතුරදී ගින්නක් ද හටගෙන ඇති අතර වෙඩි තැබීම් ද වාර්තා වී ඇත.
මියගිය පිරිස අතර සිටින බන්ධානාගාර නිලධාරීන් සංඛ්‍යාව මෙතෙක් තහවුරු වී නොමැත.
මේ හේතුවෙන් එරට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරිය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.
තුවාල ලැබූ පුද්ගලයින් රෝහල්ගත කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.