.webp)
COLOMBO (News 1st) - රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී බෘෘනෝ දිවාකර ඇපමත මුදා හැර තිබේ.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරි බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය මැයි (31) වැනිදායි.