.webp)
පොලීසියි පැවසුවේ, අද (21) අලුයම සිදු වූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 52 හැවිරිදි පුද්ගයෙකු බවයි.
මේ අතර හෝමාගම, නියඳගල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔහු නිවසේ සිටියදී නාඳුනන පිරිසක් විසින් ඊයේ (20) රාත්‍රී වෙඩි තබා පළා ගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
එලෙස ඝාතනය ලක්ව ඇත්තේ, හෝමගම, නියඳගල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.
පළා ගිය සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක වේ.