21-06-2023 | 5:53 AM
COLOMBO (News 1st) - හෝමාගම, නියඳගල ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔහු නිවසේ සිටියදී නාඳුනන පිරිසක් විසින් ඊයේ (20) රාත්රී වෙඩි තබා පළා ගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
එල...