.webp)
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති, එන් .කේ ජයවර්ධන මහතා සඳහන් කළේ, අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල අඩුවීම සිදුකරන බවයි.
මීට සමගාමීව අනෙකුත් බේකරි නිෂාපදනවල මිල ගණන්ද රුපියල් 10 කින් පහත දමා ඇත.
තිරිඟු පිටි මිල පහළ යෑම සැලකිල්ලට ගනිමින්, මෙම සහනය පාරිභෝගිකයින්ට ලබා දෙනු ඇත.