20-06-2023 | 11:45 AM
COLOMBO (News 1st0 - ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩුකර තිබේ.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති, එන් .කේ ජයවර්ධන මහතා සඳහන් කළේ, අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල අඩුවීම සිදුකරන බවයි.
මීට සමගාමීව අනෙකුත් බේකරි නිෂාපදනවල මිල ගණන්ද &nbs...