'ගමට ක්‍රීඩා' වැඩසටහනේ 53 වැනි අදියර අද

Sports1st සංවිධානය කරන 'ගමට ක්‍රීඩා' වැඩසටහනේ 53 වැනි අදියර අද ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ දී..

by Staff writer 18-06-2023 | 7:35 AM

COLOMBO (News 1st) -Sports1st සංවිධානය කරන 'ගමට ක්‍රීඩා' වැඩසටහනේ 53 වැනි අදියර අද (18) පැවැත්වේ.

ඒ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ දීයි.

ග්‍රාමීය මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික සහ ජාත්‍යන්තර තලයට ගෙන යාම අරමුණු කරගනිමින්, Sports1st විසින් 'ගමට ක්‍රීඩා' වැඩසටහන සිදුකරණු ලබයි