ඒ, වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් ය.
තිරිඟු පිටි, ප්‍රජාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය වන බැවින් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විමසීමෙන් අනතුරුව එය නිශ්චිත භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.