කොළොන්නාවේ වෙඩි තැබීමක්..

කොළොන්නාවේ වෙඩි තැබීමක්..

by Staff writer 18-06-2023 | 10:11 PM

COLOMBO (News 1st) – කොළොන්නාව , සිංහපුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි. 

වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකුට තුවාල සිදුව තිබේ.