18-06-2023 | 7:41 AM
COLOMBO (News 1st) - සීමානිර්ණ ජාතික කමිටුවේ අතුරු වාර්තාවට සියලු දේශපාලන පක්ෂ සිය විරෝධය පළ කර ඇතැයි, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, එම වාර්තාවෙන් කොට්ඨාස කිහිපයක් එකතුකර , තනි කොට්ඨාසයක් සකස් කිරීමට යෝජනා කිරීම ඇතුලු ...