.webp)
පොලීසිය පැවසුවේ, පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමග දිය ඇල්ල නැරඹීමට පැමිණි අවස්ථාවේ,අදාළ පුද්ගලයා මේ අනතුරට මුහුණු දී ඇති බවයි.
අනතුරින් මියගොස් ඇත්තේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකි.
ඔහු බලංගොඩ, පබහින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිීසිය සඳහන් කළේ ය.