උ/පෙළ පෞද්ගලික පන්ති නියාමනයට පියවර

උ/පෙළ පෞද්ගලික පන්ති නියාමනයට පියවර - සුරේන් රාගවන්

by Staff writer 17-06-2023 | 11:08 AM

COLOMBO (News 1st) - උසස් පෙළ පෞද්ගලික පන්ති නියාමනයට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පෞද්ගලික පන්ති ගුරුවරුන්ගේ සංවිධානය සමග ද සාකච්ඡා කරන බවයි.