17-06-2023 | 7:43 AM
COLOMBO (News 1st) - යුරියා හා බණ්ඩි පොහොර මිල අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව රුපියල් 10,000ක් ව පැවති යුරියා කිලෝග්‍රෑම් 50 ක මිටියක මිල රුපියල් 9000 දක්වා අඩුකෙරෙනු ඇති.
ඊට අමතරව, රුපියල් 19,500ක් ව පවතින බන්ඩි පොහොර මිටියක් රුපියල් 15,000ක් දක්වා අඩු කර ගොවීන් වෙත...