16-06-2023 | 7:05 AM
COLOMBO (News 1st) – කිලිනොච්ච්, මරදන්කේනි පොලිස් වසමේ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් අසලදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු හා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් එක් සැකකාරිය...