COLOMBO (News 1st) – 2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.