රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙයි

රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙයි

by Staff writer 15-06-2023 | 12:17 PM

COLOMBO (News 1st) – අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශක්තිමත් වෙමින් තිබූ රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. 

ලංකා බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත අගයන් අනුව, ඩොලරයේ විකුණුම් මිල සටහන් වුයේ, රුපියල් 335 සත 60 ක් ලෙසයි.

ඩොලරයේ ගැනුම් මිල රුපියල් 315 ක් ලෙස සටහන් විය.