ආසියානු කුසලානයේ තරග 9ක් ශ්‍රී ලංකාවේදී

ආසියානු ක්‍රිකට් කුසලානයේ තරග 9ක් ශ්‍රී ලංකාවේදී

by Staff writer 15-06-2023 | 5:12 PM

COLOMBO (News 1st) – 2023 ආසියානු ක්‍රිකට් කුසලානය අගෝස්තු 31 සිට සැප්තැම්බර් 17 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ. 

තරගාවලියේ තරග 4ක් පකිස්ථානයේදී පැවැත්වෙන අතර ඉතිරි තරග 9 ශ්‍රී ලංකාවේදී ද පැවැත්වෙනු ඇති.