15-06-2023 | 1:32 PM
COLOMBO (News 1st) – මරණ දඬුවම නියමව සැඟව සිටි චූදිතයෙකු රාගමදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, වයස අවුරුදු 54 ක පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.
රාගම ප්රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධව අදාළ පුද්ගලයාට සහ ඔහුගේ සහෝදරයාට 2001 වසරේදී චෝදනා එල්ල වී තිබිණ.&nbs...