.webp)
COLOMBO (News 1st) – ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවේදී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් අමතන්නැයි, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ගෝලීය නායක සමුළුව ලබන 22 හා 23 යන දිනවල පැරීසියේදි පැවැත්වීමට නියමිත බවයි.