14-06-2023 | 5:55 AM
COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් අද (14) පැවැත්වේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රකාශකයෙකු සඳහන් කළේ, අද පස්වරු 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බවයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ලංකා...