.webp)
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කළේ, ඉදිරියේදී වර්ෂාපතනය ලැබීමත් සමග මෙම තත්ත්වය වැඩි විය හැකි බවයි.
දිවයින පුරා මේ වනවිට ඩෙංගු රෝගීන් 43,346 දෙනෙක් වාර්තා වේ.
ඉන් 21,654 ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බව විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කළේ ය.