වෛද්‍යවරයෙක් සැකකටයුතු ලෙස මියයයි

තඹුත්තේගම රෝහලේ වෛද්‍යවරයෙක් සැකකටයුතු ලෙස මියයයි

by Staff writer 13-06-2023 | 7:07 PM

COLOMBO (News 1st) – තඹුත්තේගම රෝහලේ වෛද්‍යවරයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබේ. 

පොලිසිය සඳහන් කෙළ්,  වෛද්‍යවරියක විසින් කරන ලද පැමිණිල්ලක් අනුව වෛද්‍යවරයාගේ සිරුර ඔහුගේ නිල නිවසේ කාමරයක ඇඳක් මත තිබියදී සොයා ගත් බවයි.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි නාරම්මල වෙන්ඩෝරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය සැක පළ කරන්නේ, මීට දින දෙකකට පමණ පෙරදී  වෛද්‍යවරයා මියගොස් ඇති බවටයි.