13-06-2023 | 7:36 AM
COLOMBO (News 1st) - පිළියන්දල, ගොරකපිටිය ඇතුළු ප්රදේශ කිහිපයකට අද (13) උදෑසන 10.00 සිට ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
අද උදෑසන 10.00 සිට හෙට (14) පෙරවරු 6.00 දක්වා පැය 20ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.
එම ප්රදේශ වන්නේ, ගොරකපිටිය, සිද්ධමුල්, ඇරැව්ව...