.webp)
COLOMBO (News 1st) – බිබිල, තබාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලිසිය පැවසුවේ, ඉඩමකට ගවයින් ඇතුළු කෙළ්, යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් වෙඩි තැබීමන සිදුකර ඇති බවයි.
වෙඩි තැබිමෙන් තුවා ලැබූ පුද්ගලයා මොනරාගල රෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසී ය.