.webp)
COLOMBO (News 1st) – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
නිව්ස් ෆස්ට් කළ විමසීකමකදී විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඒ බව තහවුරු කළේ ය.
අමාත්‍යවරයා සඳහන් කළේ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇති බවයි.
එහි පිටපතක් තමාට ද යොමු කර ඇති බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.