.webp)
COLOMBO (News 1st) – වරකාපොළ ,තුල්හිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ මව, පියා සහ පුතු මියගොස් තිබේ.
අනතුර සිදුව ඇත්තේ ත්‍රීරෝද රථයක්, ටිපර් රථයක් ගැටීමෙන් ය.
පොලීසිය සඳහන් කළේ, ඔවුන් අවුරුදු 40, 39 සහ 13 යන වයස්වල පසුවන්නන් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.