එකම පවුලේ තිදෙනෙකුට ජීවිත අහිමි වූ තුල්හිරියේ මාරක අනතුර : ටිපර් රථ රියැදුරු රිමාන්ඩ්

by Staff writer 12-06-2023 | 4:36 PM

COLOMBO (News 1st) – වරකාපොළ ,තුල්හිරිය ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියැදුරු ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 


මෙම අනතුරින් ත්‍රි ෙරා්ද රථයේ ගමන් කළ එකම පවුලේ මව (39) , පියා (40) සහ පුත්‍රයා (13) ජීවිතක්ෂයට ගත් විය.