අවුරුදු 5 හමාරක් වන අදාළ පිරිමි දරුවාගේ මළ සිරුර මුල්ලේරියාව, හල්බරාව රජයේ ඉඩමක තිබී සොයා ගත්තේ පෙරේදා පස්වරුවේ ය.
නිවසේ තණකොළ කැපීමට පැමිණි පුද්ගලයාගේ යන්ත්රයෙන් දරුවාගේ උදරයේ බරපතල කැපුම් තුවාලය සිදුවී ඇතැයි මේ වනවිට අනාවරණය වී තිබේ.