11-06-2023 | 1:54 PM
COLOMBO (News 1st) - දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය...