.webp)
ඒ , අද (1) දිනට යෙදී තිබුණු , සිරස TV 25 වන සංවත්සරයට සමගාමීව යි.
වසර 25කට පෙර ආරම්භ වූ 'සිරස' රූපවාහිනියේ අලුත් රූප මැවන්නේ, අදත් ජනතාවගේ අංක එකේ නාලිකාව බවට පත් වෙමිණි.
අන්තර්ජාතික ප්රමිතිකරණයෙන් යුත්, සිරස ලක්ෂපති වැඩසටහන මේ වනවිට ශ්‍රී ලාංකේය ජන සමාජයේ විවිධ තැන් ස්පර්ශ කරන අතිශය ජනප්‍රිය වැඩසටහනක් බවට පත්ව ඇත.
මෑත යුගයේ ශ්‍රී ලාංකේය තරුණ හඬ ජාත්‍යන්තරයට රැගෙන ගියේ, සිරස TV හි විකාශය වන The Voice තරගාවලිය හරහායි