.webp)
ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ, ආහාර ද්‍රව්‍ය, ගොඩනැගිලි ඉදි කිරිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු 300 කට ආසන්න භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ඉවත්කර ඇති බව එහි සඳහන් වේ.
ඊයේ (09) සිට අදාළ ආනයන සීමා ඉවත් කර ඇති බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඒ අනුව ආනයන සීමා ඉවත් කළ භාණ්ඩ මෙසේයි...