.webp)
ඔහු ඒ බව සඳහන් කළේ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.
පසුගිය දින 10ට අදාළව ඉන්ධනහල් ඇනවුම් සපුරාලීම සාමාන්‍ය පරිදි සිදුවූ බව පෙන්වා දෙන අමාත්‍යවරයා පැවසුවේ, කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා ඉන්ධනහල්වලින් , ඉන්ධන ලබාගත හැකි බව එම ට්විටර් පණිවිඩයේ සඳහන් වේ.
මේ අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් හිඟයක් මේ වන විට පවතින බව, ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඇතැම් වෘත්තිය සමිති නියෝජිතයින් පවසයි.