English
தமிழ்
කර්තෘ Staff writer
10 Jun, 2023 | 6:43 am
එදා රූපවාහිනියේ අලුත් රූප මැවූ සිරස අදත් ජනතාවගේ අංක එකේ නාලිකාවයි.
අන්තර්ජාතික ප්‍රමිතිකරණයෙන් යුත් සිරස ලක්ෂපති වැඩසටහන මේ වනවිට ශ්‍රී ලාංකේය ජන සමාජයේ විවිධ තැන් ස්පර්ශ කරන අතිශය සංවේදී ආන්දෝලනාත්මක ටෙලිවිෂන් අත්දැකීමක් බවට පත්ව තිබේ.
මෑත යුගයේ ශ්‍රී ලාංකේය තරුණ හඬ ජාත්‍යන්තරයට රැගෙන ගියේ සිරස TVහි විකාශය වන – The Voice – තුළිනි.
ගම්දනව්වල සිටින දක්ෂයින් වෙනුවෙන් එදා සිරස TV තැනූ සිරස සුපර්ස්ටාර් වේදිකාවෙන් උපන් දක්ෂයින්, අද මෙරට ගායන තරු බවට පත්ව සිටි.
සිරස ඩාන්සින් ස්ටාර්, සිරස කුමරිය හා මෑන් හන්ට්, සිරස ප්‍රේක්ෂකයින්ට තිලිණ කළ තවත් නවමු වැඩසටහන් කිහිපයකි.
පුංචි පහේ මං, පෙන්ටතලන්, ද ඩිබෙටර්, වැනි වැඩසටහන් තුළින් ප්‍රේක්ෂක විචාර දැනුම වර්ධනය කිරීමට ද සිරස TV පුරෝගාමී මෙහෙවරක නිරත විය.
ප්‍රේක්ෂක ජනයාගේ සිත් සනහාලන සහෘදයා වන්නට සිරස TV සමත්ව සිටි.
සතුටේ දී වගේම ජනතාව දුකට පත් විටත් ළඟම නෑයා වුණේ සිරසයි.
ගංවතුර, මහා පෑවිලි, නායයෑම්, ගිනි ගැනීම් වැනි ස්වභාවික ආපදාවලදී අප ඔබ සොයා ආවේ සිරස සහන යාත්‍රාව සමගිනි.
ඒ ලෙංගතු කම සමග සිරස TV අද සමරන්නේ 25 වන සංවත්සරයයි.
04 Oct, 2023 | 06:52 PM
04 Oct, 2023 | 07:55 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS