භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට

භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට

භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට

කර්තෘ Staff writer

10 Jun, 2023 | 8:32 am

COLOMBO (News 1st) –  භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. 

ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ, ආහාර ද්‍රව්‍ය, ගොඩනැගිලි ඉදි කිරිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු 300 කට ආසන්න භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ඉවත්කර ඇති බව එහි සඳහන් වේ.

ඊයේ (09) සිට අදාළ ආනයන සීමා ඉවත් කර ඇති බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව ආනයන සීමා ඉවත් කළ භාණ්ඩ මෙසේයි…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]