English
தமிழ்
කර්තෘ Staff writer
10 Jun, 2023 | 5:54 am
1. විෂ සහිත මත්ස්‍ය වර්ගයක් ආහාරයට ගත් කාන්තාවක් මියයයි – කලවංචිකුඩි ප්‍රදේශයේදී විෂ සහිත මත්ස්‍ය වර්ගයක් අනුභව කිරීමෙන් කාන්තාවක මියගොස් තිබේ.
2. මුල්ලේරියාවේ දරුවා තණකොළ කපන මැෂිමකට හසුවී තුවාල ලබා මියගොස් ඇති බව හෙළිවෙයි – මුල්ලේරියාව,හල්බරාවේ රජයට අයිති ඉඩමක තිබී අවුරුදු පහ හමාරක පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමුවිය.
3. නාකොටික් අත්අඩංගුවේ දී සැකකරු මියයාම : නිලධාරීන් 7ක් CID අත්අඩංගුවට – අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
4. සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීම් කඩිනම් කරන්නැයි,ජනපතිගෙන් උපදෙස් – සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
5. 'ටෙලිකොම්' පෞද්ගලීකරණයට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් නිර්දේශ නැහැ – ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ නොකරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර මහතා පවසයි.
04 Oct, 2023 | 06:52 PM
04 Oct, 2023 | 07:55 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS