ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

කර්තෘ Staff writer

09 Jun, 2023 | 3:08 pm

COLOMBO (News 1st) – ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. 

ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත්ව සිටිති. 

1) දසුන් ශානක – නායක 
2) කුසල්  මෙන්ඩිස් – උප නායක 
3) දිමුත් කරුණාරත්න 
4) පැතුම් නිස්සංක 
5) චරිත් අසලංක  
6) ධනංජය ද සිල්වා  
7) සදීර  සමරවික්‍රම  
8) වනිඳු හසරංග  
9) චාමික කරුණාරත්න  
10) දුෂ්මන්ත චමීර 
11) කසුන් රාජිත 
12) ලහිරු කුමාර 
13) මහීෂ් තීක්ෂණ  
14) මතීෂ පතිරණ  
15) දුෂාන් හේමන්ත   

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඊට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බවයි.
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]