09-06-2023 | 10:36 AM
COLOMBO (News 1st) – යූරියා මෙට්රික් ටොන් 20,000 ක් රැගත් නෞකාවක් හෙට (10) දිවයිනට ළඟා වන බව කෘෂිකර්ම අමාත්යංශය පවසයි.
එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා ප්රකාශ කළේ, තවත් යූරියා මෙට්රික් ටොන් 11,250 ක් රැගත් තවත් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟා වන බවයි.
ඒ අනුව යල ක...