සා/පෙළ විභාගය අදින් අවසන්..

සා/පෙළ විභාගය අදින් අවසන්..

by Staff writer 08-06-2023 | 6:13 AM

COLOMBO (News 1st) - අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (08) අවසන් වේ.

විභාග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් මහතා දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, විභාගයෙන් පසු කලහකාරී ලෙස හැසිරීමෙන් වළකින ලෙසයි.