COLOMBO (News 1st) – දූෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වැනිදා විවාදයට ගැනීමට තීරණය කර තිබේ.
ඒ, අද (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ය.