.webp)
COLOMBO (News 1st) - රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා,ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත වී තිබේ.
වතිකානු මාධ්‍ය කාර්යාලය සඳහන් කරන්නේ, උදරයේ ශල්‍යකර්මයක් සඳහා
පාප් වහන්නේ මෙලෙස රෝහල්ගත වී ඇති බවයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හට දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනු ඇතැයි,තිකානු මාධ්‍ය කාර්යාලය වැඩි දුරටත් පවසයි.