.webp)
ඒ, මන්ත්‍රිවරයාගේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේදීයි.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, කිලිනොච්චියේ සිට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, යාපනයේ, මරදන්කේනි ප්‍රදේශයේ පැවති රැස්වීමකදී පොලිස් නිලධාරීන් සමග ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (06) කළ කරුණු දැක්වීමෙන් අනතුරුව ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගමන් තහනමක් ද පැනවිය.