.webp)
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික අවබෝධය සහ ව්‍යපාරික රාමුව සකස් කිරීමට අවශ්‍ය සහය ලෝක බැංකුව විදුලිබල මණ්ඩලයට ලබා දෙමින් පවතින බවයි.
ලෝක බැංකුවේ කලාපීය ජාලගත කිරීමේ වැඩපිළිවෙළේ අධ්යක්ෂ සෙසිල් ෆෘමන් සහ ලෝක බැංකුවේ මෙරට කළමණාකරු චියෝ කන්ඩා සමග මේ සම්බන්ධයෙන් ඊයේ (06) මෙරට බලධාරින් සමග සාකච්ඡා කර ඇත.