COLOMBO (News 1st) – රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරයට ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කිරීමට මුදල් කාරක සභාවේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් අනුවයි.