English
தமிழ்
කර්තෘ Staff writer
07 Jun, 2023 | 5:58 pm
COLOMBO (News 1st) – රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා,ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත වී තිබේ.
වතිකානු මාධ්‍ය කාර්යාලය සඳහන් කරන්නේ, උදරයේ ශල්‍යකර්මයක් සඳහා
පාප් වහන්නේ මෙලෙස රෝහල්ගත වී ඇති බවයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හට දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනු ඇතැයි,තිකානු මාධ්‍ය කාර්යාලය වැඩි දුරටත් පවසයි.
20 Sep, 2023 | 05:44 PM
19 Sep, 2023 | 07:28 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS