07-06-2023 | 3:27 PM
COLOMBO (News 1st) - යාපනය,පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේදී වලංගු ධීවර බලපත්ර නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් සතුව තිබී ඩිංගි යාත්රාවක් ,කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න තොගයක්ද, සිය භාරයට ...