මුදල් කාරක සභාවේ සමාජිකයින් හෙට ජනපති හමුවෙයි

පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සමාජිකයින් හෙට ජනපති හමුවෙයි

by Staff writer 06-06-2023 | 6:36 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සමාජිකයින් හෙට (07)  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට තීරණය කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ, ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බවට පසුගියදා කළ ඉල්ලීමකට අනුව එම අවස්ථාව හිමි වූ බවයි.