මැයි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව : යෝජිත නම් අතරට ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනෙක්

මැයි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව : යෝජිත නම් අතරට ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනෙක්

මැයි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව : යෝජිත නම් අතරට ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනෙක්

කර්තෘ Staff writer

06 Jun, 2023 | 5:34 pm

COLOMBO (News 1st) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිය මගින් මාසයක කාලයක් තුළ ක්‍රීඩික ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයේ තරගවලදී දැක්වූ දක්ෂතා ඇගයීමට ලක් කරනු ලබයි. 

මෙවර මැයි මාසයේ දක්ෂතා ඇගයීමට  නිර්දේශිත ක්‍රීඩිකාවන් අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම ද ඇතුළත්වීම විශේෂත්වයකි.

තායිලන්ත ක්‍රිකට් ක්‍රීඩිකා තිපට්චා පුට්තෝවොන්ග්ද ඊට ඇතුළත්ව සිටින්නී ය.  

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]