දින 3ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්..

ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සහය ඇතිව දින 3ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්..

by Staff writer 05-06-2023 | 7:32 AM

COLOMBO (News 1st) –  ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සහය ඇතිව දින 3ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 

එහි ප්‍රජා වෛද්‍ය වි‍ශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 72ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි.